FEB

Bio-Tech Force Enhancement Project එක අසාර්ථක වීමත් සමග Bruce Banner Hulk ට පරිණාමනය වනවා. පසුව Bruce Banner නිදහසේ රහසිගතව Brazil හි Rocinha වල ජිවත් වීමට තීරණය කරනවා. [The Incredible Hulk]